පොලිසියේ හිටපු ලොක්කන් සෙට් එකක් මාලිමාවට

539

මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති ජාතික ජන බලවේගය සංවිධානය කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීහු රැසක් සහභාගී වූහ. මෙම රැස්වීම ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment