පොලොන්නරු ගල් විහාරය සුදුවතින් බැබළෙයි

543

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවී තිබූ සංචරණ සීමා යම් පමණකට ලිහිල් වීමත් සමග දිගු කලකට පසුව පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ඇසළ පුන් පොහෝදා (23 දා* බොදු බැතිමතුන්ගේ සාධු නාදයෙන් ගිගුම් දුන්නේය. උවසු උවැසියෝ විශාල පිරිසක් ඊයේ එහි පෙහෙවස් සමාදන් වූහ. පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ‍්‍රී උපාලි මහ නාහිමිපාණන් වහ්සේගේ අනුශාසනා පරිදි මෙම උතුම් පිංකම සංවිධානය කර තිබුණි.

– කරුණාරත්න ගමගේ

advertistmentadvertistment