පොහොට්ටුව අද නාමයෝජනා භාරදෙයි

75

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා අවශ්‍ය නාමයෝජනා අද (20දා) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ පැවැසීය.

පළාත් පාලන ආයතන 340 න් 286 කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සෙසු පළාත් පාලන ආයතන සඳහා හවුල්කාර පක්‍ෂ සමග තරග කරන බවයි.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment