පොහොට්ටුව අපේක්ෂකයා හෙට උදේ හතට කියයි

127

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට පෙ.ව 7.00 බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී සිදු කරන බව පවසයි.මෙම අවස්ථාවට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ,පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ,පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ,පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගී වන බව ද සදහන් කරයි.


advertistmentadvertistment