පොහොර ගැන ජනපති මල්ලීට වේවැල අතට අරන් පවසන්නැයි විපක්ෂය චමල්ගෙන් ඉල්ලයි

121


පවුලේ වැඩිමලා ලෙස වේවැල අතට ගෙන තරවටු කොට හෝ මෙරට වී වගාවට අවශ්‍ය පොහොර ටික ලබාදීමට ජනාධිපති මල්ලීට කියන්නයැයි ඇමැති චමල් රාජපක්ෂ මහතාගෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.එහිදී ඇමැතිවරයා සිනහා මුසු මුහුණින් පැවසූවේ ඔබගේ උපසේ ඉතා ඉහළින් පිලිගන්නා බවය.

advertistmentadvertistment
advertistmentadvertistment