Uncategorized පොහොර නැවත් ප්‍රමාදයි By Akitha - June 27, 2022 223 Share FacebookTwitterPinterestWhatsApp මෙරටට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැවද තවත් දින දෙකකින් ප්‍රමාද වන බව වාර්තා වේ.එම පොහොර තොගය දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ලබන ජූලි 6 වැනිදා ය.