පොහොර නැව එයි

189

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණි තිබේ.එම පොහොර හෙට සිට දිවයින පුරා බෙදාහැරීම් සදහා කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


advertistmentadvertistment