Uncategorized පොහොර විවාදය 22දා By Seram - October 12, 2021 84 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 යළි රැුස්වීමට නියමිතය.පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 21 වැනිදා සහ කෝප්වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 22 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.