මහ මැතිරණයට අදාළව පොළොන්නරුව දිස්ත්රික්කයේ සමස්ත ඡන්ද ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 159,010ක් ලබා 68.67% ප්රතිශතයක් ලබා ගැනීමට සමත් වී ඇත.සමගි ජන බලවේගය ඡන්ද 43,822ක් ද සර්වජන බලය ඡන්ද 8,587ක් ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 5,153ක් ද ලබා ගෙන තිබේ.වැඩි දුර තොරතුරු සඳහා https://election.divaina.lk පිවිසෙන්න.
|