ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් පෝට් සිටි ඇවිදින මංතීරුවහි හෙට සිට යා හැකියි By Seram - January 9, 2022 444 Share Facebook Twitter Pinterest WhatsApp අද විවෘතවූ කොළඹ පෝට් සිටි හි ඇවිදින මංතීරුව හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා මහජනතාවට විවෘතවේ.ඒ සඳහා පිවිසුම් දොරටුව ජනාධිපතිි ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර ඇත.