විදෙස් පුවත් ප්රංශය තාලිබාන් ආණ්ඩුව ප්රතික්ෂේප කරයි By Prasanna - September 14, 2021 213 Share Facebook Twitter Pinterest WhatsApp තාලිබාන් සංවිධානය පිලිගැනීම ප්රංශය ප්රතික්ෂේප කර ඇත. ප්රංශ ජාතිකයන් රැසක් හා ප්රංශ ඇෆ්ගන් භාෂා පරිවර්තකයන් රැසක් කාබුල් නුවර කොටුවී සිටින අතර ඔවුන්ට රටින් පිටවීමට ඉඩදී නැත. මෙතෙක් තාලිබාන් රජය පිලිගෙන ඇත්තේ චීනය පමණි.