ප‍්‍රංශ පාර්ලිමේන්තුව කොරෝනා මර්දන පනත අනුමත කරයි

142

කොරෝනා මර්දන නීතිය ප‍්‍රංශ පාර්ලිමේන්තුව අනුමත කර ඇත.

 මන්ත‍්‍රීවරු 215 ක් ඊට එකඟවූ අතර 58 ක් එරෙහි විය. මෙම කොරෝනා මර්දන නීතියට එරෙහිව ප‍්‍රංශය තුළ විරෝධතා ඇතිවිය.


advertistmentadvertistment