ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක කරන රටවල් පෙගසස් මෘදුකාංගය මිලයට ගත්තා – ඊශ‍්‍රායල් සමාගම හෙළිකරයි

153

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක කරන රටවල් විසින් පෙගසස් මෘදුකාංගය මිලයට ගෙන ඇතැයි ඊශ‍්‍රායල් එන්එස් ඕ සමාගම හෙළිකර ඇත. රටවල් 50 ක් එය මිලයට ගෙන තිබේ. එම රටවල් අතර ඉන්දියාවද වේ.  එම මෘදුකාංගය භාවිත කර රටවල් රැසක ජංගම දුරකථන 50000 ක් නිරීක්‍ෂණය කර ඇත. ඉන් 300 ක් ඉන්දීය ජංගම දුරකථන අංක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment