ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටේ

244


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට මේ වන විට විදුලිය බිද වැටීම් සිදුව ඇතැයි වාර්තාවේ.ඊට හේතුව කොත්මලේ ජල විදුලි බලාගාරය ආශ‍්‍රිතව ඇතිවූ විදුලි උත්පාදන දෝෂයක් බව විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment