Sunday Divaina ප‍්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටේ By Seram - November 29, 2021 249 Share FacebookTwitterPinterestWhatsApp දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට මේ වන විට විදුලිය බිද වැටීම් සිදුව ඇතැයි වාර්තාවේ.ඊට හේතුව කොත්මලේ ජල විදුලි බලාගාරය ආශ‍්‍රිතව ඇතිවූ විදුලි උත්පාදන දෝෂයක් බව විදුලි බල මණ්ඩලය පවසයි.