Uncategorized ප‍්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ By Seram - October 5, 2021 169 Share FacebookTwitterPinterestWhatsApp රැහැන් මාර්ගවල දෝෂයක් නිසා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක මේ වන විට විදුලිය බිඳවැටී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව දකුණු පළාත,පන්නිපිටිය,රත්මලාන,දෙහිවල,හොරණ සහ මතුගම යන ප‍්‍රදේශ වල විදුලිය බිඳවැටී ඇත.