ප්රධාන පුවත් ප‍්‍රසිද්ධ නාලිකාවක යූ ටියුබ් චැනලයට හැකර් ප‍්‍රහාරයක් By Chinthaka - August 30, 2021 295 Share FacebookTwitterPinterestWhatsApp ප‍්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක යූ ටියුබ් චැනලයට හැකර්ස් ප‍්‍රහාරයක් ඊයේ රාත‍්‍රි එල්ලවී තිබේ.එම යූ ටියුබ් චැනලය තම පාලනයෙන් ගිලිහී ඇති බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බවද නාලිකාවේ පාලනාධිකාරිය නිවේදනය කර තිබිණි.