ප‍්‍රියන්තගේ දේහය හෙට දිවයිනට

349


පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා දේහය හෙට ශ‍්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යංශය පවසයි.ඒ සඳහා වැය වන මුදල රජය විසින් දරණ බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment