ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් ප්රියන්තගේ දේහය හෙට දිවයිනට By Seram - December 5, 2021 349 Share Facebook Twitter Pinterest WhatsApp පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්රී ලාංකික වෘත්තිකයෙකු වන ප්රියන්ත කුමාර මහතා දේහය හෙට ශ්රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්යංශය පවසයි.ඒ සඳහා වැය වන මුදල රජය විසින් දරණ බවද පවසයි.