ප්රියන්ත කුමාර මහතාව මරා දැමුවේ තමන් බව ප්රධාන අපරාධකරුවන් දෙදෙනා වූ පර්හාන් ඉද්රිස් සහ උස්මාන් රෂිද් පොලිසිය හමුවේ පිළිගෙන ඇත’
ඊට පෙර ඔවුන් රූපවාහිනි නාලිකා අමතමින් තමන් ප්රියන්ත කුමාර ඝාතනය කළ බව ප්රකාශ කර තිබේ. පන්ජාබ් ප්රාන්තයේ අන්ත දුගී ගම්වාසීන් සිටින ප්රදේශයක වාසය කරන මොවුන් කිසිදු විනයක් නැති අය බව පොලිසිය හෙළි කරයි.