පකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයිනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභ සාධන අරමුදලින් රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL