බංගලිදේශ ධීවරයෝ බෙංගාල බොක්කට ගොදුරු වීමට ගිය අලින් දෙදෙනා බේරා ගනිති

378

මියන්මාරයේ සිට බංගලිදේශයේ මුහුදු වෙරළට පැමිණ අතරමංව සිටි අලි දෙදෙනෙක් ධීවරයන් සහ ගම්වැසියන් විසින් බේරාගෙන ඇත.
 
 බංගලිදේශ ප‍්‍රාදේශීය නිලධාරියකු වූ සව්ල්හක් පැවසුවේ මෙම අලි දෙදෙනාට ආහාර ලබාදී අසල පිහිටි වනයට රැුගෙන ගිය බවයි. බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයට පැමිණි මෙම අලි දෙදෙනාව ධීවරයන් විසින් දැක ඒ බව බලධාරීන්ට දන්වා ඇත.


advertistmentadvertistment