බංග්ලාදේශයේ ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් 9 ක් මරුට 50 කට තුවාල

173

බංගලාදේශයේ ඩකා නුවර ගොඩනැඟිල්ලක සිදු වූ පිපිරීමක් නිසා 9 ක් මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
 
 මෙම පිපිරීම ඇති වූයේ කෙසේදැයි හෙළි වී නැත. මෙකී ගොඩනැඟිල්ල තුළ අවන්හල් සහ සාප්පු රැුසක් තිබූ බව වාර්තා වේ.
 
 පිපිරීමත් සමගම ගොඩනැඟිල්ල කඩා වැටී ඇත.


advertistmentadvertistment