ඉදිරි යළ කන්නයට ගොවීන්ට සහනාධාර ලෙස ලබාදීම සඳහා බණ්ඩි පොහොර හෙවත් පොටෑසියම් පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්රික් ටොන් 38,500ක් අනයනය කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ රාත්රී පැවැති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවක් අනුව මෙම පොහොර ආනයනය කරනු ලැබේ.
|