බදුල්ලේදී බස් රථයක් පෙරළෙයි

175

බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංගම මගී ප්‍රවාහන බස් රථයකි.අනතුරින් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.ඉන් මගීන් 22ක් මීගහකිවුල රෝහලටත් මගීන් 4ක් බදුල්ල රෝහලටත් ඇතුළත් කර ඇත.


advertistmentadvertistment