බදුල්ලේ ද්විත්ව ඝාතකයා හමුවේ

372

ඉකුත් සෙනසුරාදා (10) බදුල්ල, හින්ගුරුගමුව ප්‍රදේශයේ වතු නිවාසයක මවක් සහ දියණියක්ව කපාකොටා ඝාතනය කර තවත් දියණියක් ට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙක්ව බදුල්ල විතියපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකි.දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතනය කර ඇති කාන්තාවකගෙන් සැකකරු රුපියක් 20,000ක් ඉල්ලා ඇති අතර එය නොලැබීම හේතුවෙන් එම ඝාතන සිදුකර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment