ප්රධාන පුවත් බදු ප්රතිපත්තියට එරෙහිව ජන හඬ By Chinthaka - January 24, 2023 77 Share FacebookTwitterPinterestWhatsApp රජය මගින් අසාධාරණ ලෙස වැඩ කරන ජනතාව වෙත පැනවීමට ප්රයත්න දරන බදුවලට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ඊයේ (23 දා) දහවල් කොළඹ වරාය දොරටු අංක 3 ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට මහ පිරිසක් එක්ව සිටියහ. මේ එහි අවස්ථාවකි. පිංතූර – නිමල් දයාරත්න