Uncategorized බන්ධනාගාර ගතව සිටින රිෂාඞ් ළඟ ජංගම දුරකතනයක් By Seram - September 2, 2021 164 Share FacebookTwitterPinterestWhatsApp බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් ළඟ තිබී ජංගම දුරකතනයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.