බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යංශය යළි පිහිටුවයි

230

බන්ධනාගාර කළමණාකරන සහ සිරකරුවන් පුනුරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටු වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙහි රාජ්‍ය ඇමැති ධුරය දැරුවේ ලොහාන් රත්වත්තේ මහතා විසිනි.


advertistmentadvertistment