බම්බලපිටිය සිරි වජිරාරාමයේ පිංකම්

27

අදට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින බම්බලපිටිය සිරි වජිරාරාමයේ දවස පුරා සීල සමාදාන පිංකම් පැවැත්වේ. පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් පෙ.ව. 6.00ට සිල් සමාදන් කරවීමෙන් අරඹන පිංකම්වලදී දම් දෙසුම්, සතිපට්ඨාන සූත්‍ර දේශනාව සඳහා දියතලාවේ පියදස්සී හිමි, කරපුටුගල රේවත හිමි, රාජාංගනයේ සීලවිමල හිමි, කඹුරුගමුවේ මහානාග හිමි, මීගොඩ සුඛිත හිමි, පිටිපන ශාසනරතන හිමි, කිරම අරියදේව හිමි ද වැඩම කරති.


advertistmentadvertistment