බයිඩන්ට කොවිඩ්

377

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාට කොවිඩ් 19 වෛරස රෝගය ආසාදන වී ඇතැයි ධවල මන්දිරය සඳහන් කරයි.ඒ අනුව ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් ඉවත්ව සිය පෞද්ගලික නිවස වෙත ගොස් නිරෝධායන ප්‍රතිකාර සදහා යොමුව ඇතැයි පවසයි.මෙම තත්ත්වය මත ඔහු තාවකාලිකව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත්ව ඇතැයිද ධවල මන්දිරය සඳහන් කරයි.81 හැවිරිදි ජෝ බයිඩන්ට මීට පෙර ද අවස්ථා දෙකක් දී කොවිඩ් 19 වෛරස රෝගය වැළදී තිබුණි.


advertistmentadvertistment