බලූච් විමුක්ති පෙරමුණ ඇටවූ බෝම්බයකට ලක්වී පාකිස්තාන් රූපවාහිනි මාධ්‍යවේදියා බිලි

191

පාකිස්තානයේ ටෙට්රෝ රූපවාහිනියේ වාර්තාකරුවකු වන සහිද් සහිරි ගමන් කළ මෝටර් රිය මඟ අටවා තිබූ බෝම්බයකට ලක්වීමෙන් ඔහු මරුමුවට පත් වී ඇත. බලූකිස්තානයේ ගබ් නගරයේදී මෙය සිදු වී තිබේ. මෙම බෝම්බය අටවා ඇත්තේ බලූච් විමුක්ති පෙරමුණ නැමැති බෙදුම්වාදී සංවිධානයයි. පසුගිය කාලය තුළ බලූච් විමුක්ති පෙරමුණ මාධ්‍යවේදීන් රැසකට ප‍්‍රහාර එල්ල කර තිබුණි.


advertistmentadvertistment