බසයක් මතට ගසක් වැටේ

301

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටීමෙන් පුද්ගලයන් 17 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.


advertistmentadvertistment