බස්නාහිරට ඇඳිරි නීතිය.. රට පුරා හදිසි නීතිය

373


වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් වැඩ බලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වලට නියෝග කර ඇත.ඒ අනුව නීති විරෝධී ලෙස කටයුතු කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමටත් උද්ඝෝෂණ සඳහා පිරිස් රැගෙන එන ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙසද උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment