ඉරිදා සංග්රහය විගස පුවත් බස්නාහිර 60ට වැඩි අයට සහ රෝග ඇති අයට එන්නත් By Seram - August 8, 2021 457 Share FacebookTwitterPinterestWhatsApp කොඩිඞ්පාලන පළමු එන්නත් මාත්‍රාව නොගත් වයස 60ට වැඩි අය හා බරපතල රෝගාබාධ ඇති බස්නාහිර පළාතේ අයට 10වැනිදා සිට 13 වැනිදා තෙක් එන්නත ලබාදේ.ඒ සඳහා 1906 අංකයට ලියාපදිංචිවන ලෙස රජයේ ප්‍රවෘත්ත දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.