බස් ගාස්තු ගැන අද සාකච්චාවක්

90


ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහනාධාරයක් පෞද්ගලික බස් රථ සඳහා ලබාදීම සම්බන්ධව තීන්දුවක් ගැනීමට ප‍්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග අද සවස සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.මේ අතර පෞද්ගලික බස් සංගම් පවසන්නේ බස් ගාස්තු වැඩිවීමක් නොව ඩීසල් සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කළ හොත් එය මගී ජනතාවට සහනයක් බවය.නැතිනම් බස් ගාස්තු සියයට 15කින් පමණ වැඩි කිරීමට සිදුවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment