Uncategorized බස් ගාස්තු වැඩිකරයි By Seram - April 19, 2022 460 Share FacebookTwitterPinterestWhatsApp පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට සියයට 35කින් ඉහළ දමන බව ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.එසේම අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ නංවන බවද සඳහන් කරයි.