ඇඟලුම් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද උදෑසන ධාවනය කරමින් තිබියදී රියදුරුට නින්ද යාම නිසා මඩකලපුව උරනිය ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ නිදාසිටි යතුරුපැදි කරුවන් පිරිසක ගේ ගැටී පුද්ගලයින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
|