විගස පුවත් බස් රථ අනතුරකින් බිළිදෙක් මරුට By Seram - June 10, 2023 323 Share FacebookTwitterPinterestWhatsApp මහනුවර මහියංගනය මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්වී මාස හයක බිළිදෙක් මිය ගොස් ඇත.තවත් මගීන් 24දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.