Uncategorized බහාලුම් ප්‍රවාහන ගාස්තුත් වැඩි කරයි By Seram - June 27, 2022 84 Share FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිළ නැවත ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද සිට සියයට 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.