බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලැබෙන අලුත්ම සහනය

191

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ඇඳුම් සහ ආහාර වැනි නිෂ්පාදන සිය ගණනක තීරුබදු කප්පාදුව දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍යය නව වෙළෙඳ යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ. මෙම නව යෝජනා ක්‍රමය 2023 වසරේදී බලාත්මක වනු ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


advertistmentadvertistment