ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බ්‍රිතාන්‍යය දිගටම සහාය ලබාදෙන බව එරට අගමැති බොරිස් ජොන්සන් මහතා අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇත.අගමැතිවරයා සමග පැවැති දුරකථන සංවාදයකදී මේ බව දැනුම් දී තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL