බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 21 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට තීරණය කර ඇත.රුසියානු යුක්රේන ගැටුමේදී ඉන්දියාව නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රසංශාවට ලක්ව ඇත.
|