විගස පුවත් බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඉල්ලා අස්වේ By Seram - June 10, 2023 2110 Share FacebookTwitterPinterestWhatsApp බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත. 58 හැවිරිදි ඔහු කොවිඩ් වසංගතය පැවති සමයේදී එරට කොරෝනා නීති උල්ලංගනය කරමින් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් විය.