ඉරිදා සංග්රහය විගස පුවත් බ්ලූමැණ්ඩල් මහල් නිවසක ගින්නක් By Seram - March 20, 2022 394 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ බ්ලූමැණ්ඩල් මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද සවස ගින්නක් හටගෙන තිබුණි. ගිනි නිවන හමුදා රථ 05ක් යොදවා ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබු අතර ජීවිත හානි කිසිවක් සිදුව නැත.