Uncategorized බාර් යළි අරී By Seram - September 17, 2021 206 Share FacebookTwitterPinterestWhatsApp පවතින නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබූ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවි සැල් සහ බියර් අලෙවිසැල් අද සිට විවෘත කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් අනුමැතිය ලබාදී ඇත.