බාලි දූපතේ ගිනි කන්ද නිසා ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

32

ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ පිහිටි ‘ලෙවෝටෝබි ලකී ලකී’ ගිනි කන්ද පුපුරා යෑමෙන් පිටතට විහිදෙමින් පවතින භයානක අළු වලාකුළු හේතුවෙන් ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් එම දූපතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ. මෙහිදී ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම් වන ක්වොන්ටාස්, ජෙට්ස්ටාර් වර් ජින් ඔසට්‍රේලියා යන ගුවන් සමාගම් පවසා ඇත්තේ ‘ලෙවෝටෝබි ලකී ලකී’ ගිනි කන්ද පුපුරා යෑමෙන් පිටතට විහිදෙන දැවැන්ත අළු ධාරාව නිසා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම අනාරක්ෂිත බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment