බැංකු ATM වලින් මුදල් සොරාගත් පිරිස රිමාන්ඩ්

347

දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවූ බැංකු වල ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් මීගහතැන්න පොලිසියේ පරීක්ෂකවරයෙක්,බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු, කැනේඩියානු ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයකු මෙම මස 23වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment