Uncategorized බැසිල් මන්ත්‍රීධුරය අත්හරී By Seram - June 8, 2022 772 Share FacebookTwitterPinterestWhatsApp හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.