ප්‍රධාන පුවත් බිත්තර මිලට යළිත් ගැසට්ටුවක්: සුදු රු. 44 යි රතු රු. 46 යි By Prasanna - January 21, 2023 31 Share FacebookTwitterPinterestWhatsApp සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 44 ක්, සහ රතු බිත්තරක උපරිම සිල්ලර මිල රු.46 ක් බවට නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (20 දා) ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ශ්‍යාම් නුවන් ගනේවත්ත