බිත්තියට යටවී බිළිඳා මරුට

111

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක බිත්ති කොටසක් කඩා වැටී මාස 02ක් වයසැති බිළිදෙකු මියගොස් ඇතැ.

අනතුරින් පසු බිළිදා වවිනියා රෝහලට ඇතුළු කර ඇති අතර ඒ වන විටද බිළිදා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


advertistmentadvertistment