Uncategorized බිඳවැටුනු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් දැන් හරි By Seram - October 5, 2021 119 Share FacebookTwitterPinterestWhatsApp ලොව පුරා පැය 6කට ආසන්න කාලයක් බිඳවැටී තිබූ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය සේවා මේ වනවිට යථාතත්ත්වයට පත්කර තිබේ. එහි ප්‍රධාන සර්වර්වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ එම බිඳවැටීම සිදුවී තිබුණි.